චතුයෝනිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ හා ඕපපාතික යනුවෙන් දැක්වෙන සත්ත්වයින්ගේ සතර උත්පත්තිය.