සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1560

චණ්ඩතාව

Soc. aggressiveness

චණ්ඩභාවය

Soc. aggression

චණ්ඩමාරුතය

n. hurricane

චණ්ඩාලයා

1. n. outcast
2. n. pariah
3. n. scavenger

චණ්ඩි

a. rascally

චණ්ඩිකම

1. n. derring-do
2. n. ruffianism

චණ්ඩිකම් කරන්නා

n. bravo

චණ්ඩියා

1. n. bandit
2. n. rowdy
3. n. thug

චත්වරය

n. court

චත්‍රීකරණය

picturization

චතු

n. four

චතු-සංයුජ

quadrivalent

චතු:-සංයුජ

quadrivalent

චතු:-සංයුජ (චතුස්සංයුත)

quadrivalent

චතුර

1. a. adroit
2. a. astute
3. a. bright
4. a. cavalry
5. a. clever
6. a. nimble
7. a. skilful

චතුර කථික

a. silver-tongued

චතුර භාෂණය

declamation

චතුර වචන ඇති

a. crisp

චතුරංකුශ

tetractine

චතුරංග ක්‍රීඩාව

n. chess

චතුරංග නැටුම

quadrille

චතුරංග නෘත්‍යය

n. quadrille

චතුරංගය

Phy. quaternion

චතුරංගික වෘන්දය

quartet