චතුරංගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[චතුර් + අංගය]
1. නා. කොටස් හතර; භාග හතර.
2. නා. කොන් හතරකින් යුත් ජ්‍යාමිතික රූපය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Phy. quaternion