අංගය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අතපය ආදි ශරීරයේ කොටස්; ශරීර අවයවය.
2. නා. සිරුර; කය; ශරීරය.
3. නා. කොටස; භාගය; ප්රභේදය.
4. නා. ලක්ෂණය.
5. නා. ගුණය; ශීලය; ව්රතය; ප්රතිපත්තිය.
6. නා. පිළිවෙළ; ක්රමය.
7. නා. කුඹුරක කෙළවරක පිහිටි නෙරාගිය තීරය; වෙල්යායකින් පසෙකට විහිදී ගිය පටු තීරය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. aspect
2. n. body
3. n. branch
4. n. component
5. Mat. element
6. n. feature
7. n. ingredient
8. n. limb
9. n. member
10. Soc. organ
11. n. part
12. structure