පේශල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සිල්වත් වූ ; ශික්ෂාකාමී වූ ; ලජ්ජි වූ.
2. යහපත් ; ගැළපෙන.
3. ප්‍රසන්න, ප්‍රියමනාප.
4. දක්ෂ ; සමර්ථ.
5. කපටි ; ප්‍රයෝගකාර.
6. සිනිඳු ; සිලුටු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ශික්ෂාකාමී/ යහපත්; ගැළපෙන (සං. පෙශල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. adroit
2. a. well-behaved
3. a. well behaved