නිදැල්ලේ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි.වි. අවහිර, බාධා නොමැති ව; බැඳීමකින් තොර ව; නිදහස්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි.වි. බන්ධනයකින් තොර ව; හුදෙකලාව

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adv. adrift
2. adv. aimlessly
3. adv. freely
4. a. at large