සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2208

නිදානය සෙවීම

n. diagnose

නිදානය සොයනවා

vt. diagnose

නිදාන් ගත

chronic

නිදාන්ගත

chronic

නිදැනි කරනවා

Law. dispauper

නිදැනියා

Law. pauper

නිදැල්ලේ

1. adv. adrift
2. adv. aimlessly
3. adv. freely
4. a. at large

නිදැල්ලේ පිහිනන

free-swimming

නිදැල්ලේ යනවා

1. vti. range
2. vti. roam

නිදැල්ලේ වාහන ගැන නොතකා පාර හරහා යනවා

vt. jaywalk

නිදැල්ලේ වෙසෙන

free-living

නිදැල්ලේ හැසිරන

a. bohemian

නිදැලි

Mat. free

නිදැලිය

Civ. freeboard

නිදි

adj. asleep

නිදි කරනවා

1. n. bed
2. v. put to sleep

නිදි ගන්වනවා

v. put to sleep

නිදි පෙත්ත

n. sleeping pill

නිදි බෙභෙත්

1. n. morphia
2. n. morphine

නිදි බෙහෙත්

1. morphia
2. morphine

නිදි බේතක්

n. barbiturate

නිදි මරනවා

v. keep up

නිදි වරනවා

v. keep up

නිදි වර්ජීත

a. sleepless