නිදි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. නින්ද.
2. නා.ප්ර. නින්දා; අවමාන.
1. වි. නින්දිත; පහත්; ගර්හිත.
2. වි. නින්දට ගිය; නින්ද පිළිබඳ; නින්ද හා සම්බන්ධ.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
adj. asleep
1. නා.ප්ර. නින්ද.
2. නා.ප්ර. නින්දා; අවමාන.
1. වි. නින්දිත; පහත්; ගර්හිත.
2. වි. නින්දට ගිය; නින්ද පිළිබඳ; නින්ද හා සම්බන්ධ.
adj. asleep