ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 46
adscendent
Bot. උද්රෝහක
adsorb
1. අධිශෝෂණය
2. vt. අධිශෝෂණය කරනවා
3. v. අධිශෝෂණය වෙනවා
4. v. උරා ගන්නවා
adsorbate
Che. අධිශෝෂිතය
adsorbent
adsorption
n. අධිශෝෂණය
adsorptive
Che. අධිශෝෂක
adstringent(astringent)
adtidal
adularia
Che. ඇඩියුලේරියා
adulate
1. v. ඉච්චා කියනවා
2. v. බොරුවට පසසනවා
adulation
1. අතිප්රශංසාව
2. n. අධික ප්රශංසාව
3. ඉච්චා බස්
4. n. ඉච්චාව
5. චාටු බස්
6. n. චාටුව
7. n. වංචනික ප්රශංසාව
8. ව්යාජ ස්තුතිය
adulator
n. ඉච්චාකාරයා
adulatory
1. a. ඉච්චා සහගත
2. a. ප්රශංසාත්මක
adult
1. n. දැනුම් තේරුම් ඇති
2. පරිණත
3. n. මේරූ
4. adj. වයසක
5. n. වයස් පිරුණු
6. Psy. වයස්කයා
7. Med. වයස්ථයා
8. n. වැඩිවිය පැමිණි තැනැත්තා
9. adj. වැඩිහිටි
10. n. වැඩිහිටියා
11. adj. වෘද්ධ
12. සුහුඹුල්
13. n. සුහුඹුලා
adult education
1. Soc. වැඩිහිටි අධ්යාපනය
2. n. වෘද්ධ අධ්යාපනය
adulterant
1. අපමිශ්රකය
2. අපමිශ්රණය
3. අවමිශ්රකය
4. n. බාල කිරීමට මිශ්ර කරන දෙය
5. Che. බාලකාරකය
6. හීනකාරකය
7. අපමිශ්රක
adulterate
1. Law. අපමිශ්ර කරනවා
2. v. කලවම් කරනවා
3. v. කළවම් කරනවා
4. vt. බාල කරනවා
adulterated
1. Law. අපමිශ්රිත
2. a. කළවම්
3. Law. බාලකළ
adulteration
1. Law. අපමිශ්රණය
2. බාල කිරිම
3. n. බාල කිරීම
4. n. බාලකිරීම
adulterator
adulterer
1. n. අනාචාරයේ හැසිරෙන්නා
2. Soc. අනාචාරියා
3. n. පරදාර සේවනය කරන්නා
adulteress
adulterine
Law. අනාවාරජ
adulterous
1. Law. අනාචාරි
2. a. පරදාර කර්මයෙහි යෙදුණු
3. adj. පරදාර සේවනයේ යෙදෙන
4. adj. බාල කරන