කළවම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. වර්ග කිහිපයක් එක් වූ; මිශ්‍ර.
නා.ප්‍ර. කිහිප වර්ගයක් එක් කර සාදන ලද්ද; මිශ්‍රණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. adulterated
2. a. miscellaneous
3. a. mixed