සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1119

කළයුත්ත නොකොට සිටිනවා

vi. default

කළයුතු

1. a. due
2. a. estimable

කළල නාශනය

foeticide

කළලය

Med. embryo

කළවම්

1. a. adulterated
2. a. miscellaneous
3. a. mixed

කළවම් කරනවා

1. v. adulterate
2. v. mix

කළවය

n. thigh

කළවා පටන් උකුළ දක්වා වතුරෙහි බහා ලෑම

n. hip bath

කළවා සන්ධිය

hip-joint

කළහැකි

1. a. feasible
2. a. possible

කළහැකි දේ

n. possibility

කළ්ළ

1. a. loose
2. a. sly

කළ්ළයා

1. n. thief
2. n. trickster

කළා

vti. did

කළාමැදිරියා

fire-fly

කළාල

rush-mat

කළාලය

rush-mat

කළැයි කියන

Soc. alleged

කළිත් යටපත් කර තිබූ අදහසක් නිදහසේ ප්‍රකාශ කි

n. abreaction

කළින් තීරණය වෙනස් කරනවා

disaffirm

කළින් දිනයක් යොදනවා

ante-date

කළින් ම වූ

a. zeroth

කළින් යොදන ලද දිනය

antedated

කළු

1. adj. black
2. a. dark
3. melanic
4. n. phlegm
5. a. sable
6. a. sooty