සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1120

කළු අකුර

Oth. bold face

කළු අකුරු

Aes. bold face

කළු අභිවාරය

Soc. black magic

කළු ඉංගිරියාව

n. iris

කළු ඉංගිරියාව පිළිබඳ

1. a. pupilary
2. a. pupillary

කළු ඊයම්

Civ. blacklead

කළු කඩ ජාවාරම

1. Acc. black-market
2. Acc. black market

කළු කඩය

1. Mng. black-market
2. Mng. black market

කළු කප්පම

black-mail

කළු කරනවා

1. vt. blacken
2. v. colly
3. vt. japan

කළු කිරීම

Civ. blacking

කළු කුඩු

Civ. blacking

කළු කුණ

Bot. black rot

කළු ගල

n. boulder

කළු ගල්

1. n. gneiss
2. n. rock

කළු ගෑම

Civ. blacking

කළු ජාතික

a. negroid

කළු ජාතිකයන්ට විරුද්ධව ක්‍රියාකරන ඇමරිකානු රහස් සං

n. ku klux klan

කළු ජාතිකයා

n. black

කළු දං

n. blackberry

කළු දියමන්ති

1. Civ. carbonado
2. Civ. black diamond

කළු නීග්‍රෝ ජාතිකයා

n. jim crow

කළු නොවූ

a. fair

කළු පළිඟුව

n. jet