සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1121

කළු ප්‍රහසනය

1. Aes. black comedy
2. black-comedy

කළු පාටට හුරු

a. dusky

කළු පැහැති

a. swarthy

කළු පුල්ලි ඇති සුනඛ විශේෂයක්

n. dalmatian

කළු බීර වර්ගයක්

1. n. porter
2. n. stout

කළු මරණය

Soc. black death

කළු මැදිරිය

calamander

කළු ලෑල්ල

n. blackboard

කළු වර්ණක

black-pigments

කළු සහ අළු පැහැයෙන් යුත්

pepper-and-salt

කළු හැර වෙනත් පැහැති පසුබිමක සුදු පාට පුල්ලි ඇති

skewbald

කළුඅකුර

n. clarendon

කළුකරනවා

Soc. black out

කළුකිරීම

Soc. black out

කළුකුමා

n. turkey

කළුගල්

1. n. charnockite
2. n. granite

කළුගල් පුපුරවනවා

vt. blast

කළුගල් වර්ගයක්

n. gneiss

කළුජාතික

adj. black

කළුදන්

n. blackberry

කළුදෑවා

n. donkey

කළුදිය උණ

n. blackwater fever

කළුදිව

Med. black tongue

කළුපාට

n. black