කළු කඩය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. හොර කඩය; අයුතු ලාභ ලැබීම සඳහා අධික මිලට භාණ්ඩ අලෙවි කරන වෙළඳ සැල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mng. black-market
2. Mng. black market