සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1118
කළගෙඩිය
n. pitcher
කළපුව
n. lagoon
කළමණාකාර
a. managerial
කළමණාකාරයා
කළමනා
1. a. necessary
2. a. proper
3. n. provisions
4. n. requirements
5. a. suitable
කළමනාකරණ ස්තර අඩුකිරීම
කළමනාකරණය
Mng. management
කළමනාකරණවාදය
කළමනාකරු
n. manager
කළමනාකරුවා
n. bailiff
කළමනාකාර
1. Aes. manager
2. managerial
කළමනාකාර අධ්යක්ෂ
Eco. managing director
කළමනාකාර මණ්ඩලය
Soc. management
කළමනාකාරත්වය
Psy. management
කළමනාකාරයා
කළමනාකාරිත්වය
1. Mng. management
2. n. stewardship
කළමනාකාරිය
n. manageress
කළමනාකාරීත්වය
Soc. management
කළමනාව
1. Psy. management
2. n. undertaking
කළඹ
කළඹනය
Che. agitator
කළඹනවා
කළඹන්නා
n. agitator