සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1117
කහපාට සෑදීමේ ක්රියාවලිය
කහපාටට හුරු
කහපාටට හුරුකම
n. yellowness
කහබිලි පළු
Med. nettle rash
කහබෝංචි
n. butterbean
කහමදය
කහමදු සාරුව
කහමල් ඇති ශාකයක්
n. forsythia
කහඹිලියා ආදියෙහි බූව
n. sting
කහඹිලියාව
1. n. nervousness
2. n. restlessness
කහරත
Aes. scarlet
කහිනවා
කළ වරද ගැන දුක් වෙන
adj. contrite
කළ වරද ගැන දුක් වෙනවා
v. contrist
කළ වරදට පළි ගන්නවා
කළ වරදට වන්දි වශයෙන් සියකැමැත්තෙන් ගෙවන දඩය
කළ වැඩේ
n. performance
කළඑළි බැසීම
කළකිරීම
n. doldrums
කළගුණ
n. gratitude
කළගුණ දන්නා
a. grateful
කළගුණ නොදන්නා
a. thankless
කළගුණ නොසළකා
කළගුණ සැලකීම
n. gratitude