සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1116

කහ මදය

yolk

කහ මල් ඇති කුඩා ගසක්

n. celandine

කහ මල් ඇති ගස් විශේෂයක්

n. agrimony

කහ මල් ඇති සුවඳවත් පැළෑටියක්

n. tansy

කහ රත

scarlet

කහ ලපය

Psy. yellow spot

කහ හෝ රතුමල් ඇති උද්‍යාන පැළෑටියක්

n. nasturtium

කහඋණ

1. n. jaundice
2. n. yellow fever

කහකුරුල්ලා

oriole

කහට

1. adj. acrid
2. n. acridity
3. n. astringent
4. a. bitter
5. n. stain
6. adstringent(astringent)

කහට ඇති

a. astringent

කහට ඇති වීම

n. astringency

කහට කිරීම

Art. staining

කහට ගතිය

Art. astringency

කහට දැමීම

Art. staining

කහට පැල්ලම

imbrue

කහට රස

astringent

කහට හුරු දුඹුරු

Art. yellow-brown

කහනවා

1. v. itch
2. v. scratch

කහඳු

chert

කහපාට මත්ස්‍ය වර්ගයක්

n. bream

කහපාට මල් ඇති ගස් වර්ගයක්

n. dandelion

කහපාට මල් ඇති පැලෑටි වර්ගයක්

n. buttercup

කහපාට මල් ඇති පැළෑටි ජාතියක්

butter-cup