සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1115

කසු සහිත

Bot. indusiate

කසුකුසු ගානවා

v. whisper

කසුකුසුව

n. whispering

කසුන්

n. gold

කසුව

1. Ele. case
2. Civ. casing
3. Sur. encasement
4. Bot. episporangium
5. Bot. indusium
6. Phy. jacket

කසුව ඉවත් වූ

exindusiate

කසුවම

Civ. casing

කසුවේ ලෑම

Sur. encasement

කසෙන් තළනවා

1. vt. flagellate
2. vt. hide
3. vt. scourge
4. vti. slash
5. vt. whip

කසෙන් තැළීම

n. lashing

කසෙන් පහර දෙනවා

1. vti. lash
2. vti. swirl
3. vti. swish

කහ

1. n. aconite
2. n. saffron
3. n. turmeric
4. a. yellow

කහ උණ

1. Soc. yellow fever
2. yellowfever

කහ උණ රෝගය

n. yellow jack

කහ කුරුල්ලා

n. golden oriole

කහ කොඩිය

n. yellow flag

කහ ගතිය

n. astringency

කහ ගැසුණූ

yellowing

කහ පාට

1. n. primrose
2. n. yellow

කහ පාට කපු රෙදි

n. nankeen

කහ පාට මැණික

n. cairngorm

කහ පාටට හුරු

adj. amber

කහ පැහැති වායුවක්

n. fluorine

කහ පිත්තල

Civ. yellow metal