කහ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. රන්වන්; කසාවන්; පීත.
1. නා.ප්ර. රන්වන් පැහැය; කසාවන් පැහැය; කහපාට; පීත වර්ණය.
2. නා.ප්ර. කෑමවල රස සහ වර්ණය සඳහා සහ ඖෂධයක් වශයෙන් භාවිත කරන අල වර්ගය හෝ එය සෑදෙන පැළෑටිය.
3. නා.ප්ර. කසාවත; කෂාය වස්ත්රය; සිවුර; චීවරය.