කසුකුසුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කනට කොඳුරා කියන කථාව; අනුන්ට නොඇසෙන සේ යමක් කීම; රහසේ කෙරෙන කතාබහ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. whispering