කළගුණ

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. කළ උපකාරයෙහි ගුණය; කෙළෙහි ගුණය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. gratitude