කළමනාකරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. යම්කිසි ආයතනයක හෝ ව්යාපාරයක කටයුතු මෙහෙයවීම; කටයුතු සංවිධානය සහ පාලනය (=management).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කටයුතු සංවිධානය හා පාලනය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Mng. management
(පාරිභා.) නා. යම්කිසි ආයතනයක හෝ ව්යාපාරයක කටයුතු මෙහෙයවීම; කටයුතු සංවිධානය සහ පාලනය (=management).
නා. කටයුතු සංවිධානය හා පාලනය
Mng. management