කළපුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගොඩබිම දෙසට නෙරා ගිය නොගැඹුරු මුහුදු කොටස.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගොඩබිම දෙසට නෙරාගිය නොගැඹුරු මුහුදු කොටස (දෙ. களப்பு)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. lagoon