කළබ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[කළ + අබ]
1. නා.ප්‍ර. කළු වලාකුළු; වැහි වලාකුළු.
2. නා.ප්‍ර. මිනිරන්.