කළාමැදිරියා

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ශරීරයේ අධෝභාගයෙන් ආලෝකය නිකුත් කරන කෘමියකුගේ නාමය; කණමැදිරියා

නා. කලාමැදිරියා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

fire-fly