කළවය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. උකුළත් දණහිසත් අතර වූ කකුලේ මසින් පිරුණු කොටස.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඉකිළියත් දණහිසත් අතර වූ කකුලේ මසින් පිරුණු කොටස

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. thigh