වැඩිහිටිසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. වයසින් වැඩී සිටියා වූ ; වයෝවෘද්ධ ; වැඩිමහලු.2. ළමාවිය ඉක්ම වූ.සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂයadj. adultසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1502 සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3954 ← වැඩිසිටි වැඩිහිටි අධ්‍යාපනය →