සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3954
වැඩිමනත්
1. adv. besides
2. Acc. superfluous
වැඩිමනන් ප්රමාණය
n. excess
වැඩිමල්
වැඩිමලා
n. elder
වැඩිමහල්
වැඩිමහල්කම
Soc. eldership
වැඩිමහල්ලන්ගේ පාලක සභාව
n. presbytery
වැඩිමහල්ලා
n. senior
වැඩිමහලු
a. elder
වැඩිමහලු කාන්තාවකගේ පෙම්වතා ලෙස සිටීමට ගෙවීමක් ලබන
n. gigolo
වැඩිය
Mat. excess
වැඩියක්
n. more
වැඩියක් කතා නොකරන
a. reserved
වැඩියෙන්
වැඩියෙන් පිම්බුණු
a. overblown
වැඩියෙන් වැඩ කරනවා
vti. overwork
වැඩියෙන් වැඩෙහි යෙදෙනවා
vti. overwork
වැඩිවිය
n. puberty
වැඩිවිය පැමිණි
a. nubile
වැඩිවිය පැමිණි තැනැත්තා
n. adult
වැඩිවිය පැමිණීම
n. puberty
වැඩිවී යාම අඩු කරනවා
vt. de-escalate
වැඩිවීම
1. n. boost
2. n. increase
3. n. increment
4. Bot. multiplication
5. multification
වැඩිහිටි
adj. adult