සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3955

වැඩිහිටි අධ්‍යාපනය

Soc. adult education

වැඩිහිටි බව

n. adulthood

වැඩිහිටි ස්ත්‍රීන් පාලනය කරන ළදරු පාසල

dame-school

වැඩිහිටිබව

Soc. adulthood

වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට හඳුන්වන සංකේතය

n. x

වැඩිහිටියා

1. n. adult
2. n. elder

වැඩිහිටියෝ

Soc. elders

වැඩීම

1. n. accretion
2. n. development
3. n. growth
4. n. increase
5. maximum

වැඩීම නතර කරනවා

v. nip

වැඩීම නවත්වනවා

vt. nip

වැඩීම වළක්වනවා

vt. stunt

වැඩුණු

1. a. cradled
2. a. developed
3. a. grown

වැඩුණු ගසක් බඳු වූ

a. arborescent

වැඩුණු රැවුල ඇති

a. unshaven

වැඩුම

Che. improver

වැඩූ

a. nourished

වැඩෙන

1. adj. accrescent
2. adj. accretive
3. a. budding
4. a. growing

වැඩෙනවා

1. v. burgeon
2. vti. develop
3. vti. grow

වැඩෙන්ට නොදී වළකනවා

vt. dwarf

වැඩෙන්ට පටන් ගන්නවා

vti. bud

වැඩෙහි යෙදිය හැකි

a. available

වැඩෙහි යෙදීම

n. availability

වැඩෙහි යෙදුණු

a. free

වැඩෙහි යෙදෙනවා

vti. ply