වැඩුණු

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. වර්ධනය වූ; වැඩෙනවා යන්නෙහි අතීත කෘදන්තය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. cradled
2. a. developed
3. a. grown