අනාචාරි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ඇදුරකු නැති.
2. වි. ආචාර ධර්මයන්ට විරුද්ධ හැසිරිම් ඇති; දුරාචාර ගති පැවතුම් වලින් යුතු.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Law. adulterous
1. වි. ඇදුරකු නැති.
2. වි. ආචාර ධර්මයන්ට විරුද්ධ හැසිරිම් ඇති; දුරාචාර ගති පැවතුම් වලින් යුතු.
Law. adulterous