ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 47
adultery
1. n. අනාචාරය
2. Soc. කාමමිථ්යාචාරය
3. n. පරදාර සේවනය
adulthood
1. n. වැඩිහිටි බව
2. Soc. වැඩිහිටිබව
adultoid
adumbrate
1. vt. ඉඟියෙන් පෙන්නුම් කරනවා
2. v. කලින් අඟවනවා
3. v. ඡායාවක් පෙන්වනවා
4. v. මුවා කරනවා
5. සංක්ෂිප්තව නිරූපණය කරනවා
adumbration
1. n. ඇඟවීම
2. n. ඡායාවක් දැක්වීම
3. n. මුවා කිරීම
4. සංක්ෂිප්ත නිරූපණය
adust
1. adj. තැවුණු
2. v. තැවෙනවා
3. adj. දැවුණු
4. v. දැවෙනවා
5. adj. පිළිස්සුණු
6. v. පිළිස්සෙනවා
advance
1. අක්මුදුල
2. n. අත්තිකාරම
3. n. අභික්රමණය
4. n. ආක්රමණය
5. a. ඉදිරි
6. v. ඉදිරිපත් කරනවා
7. vt. ඉදිරියට පමුණුවනවා
8. v. ඉදිරියට යනවා
9. n. ඉදිරියට යාම
10. n. ඉදිරියට යෑම
11. vi. උසස් වෙනවා
12. v. ණය දෙනවා
13. n. ණය මුදල
14. vt. ණයට මුදල් දෙනවා
15. v. දියුණු කරනවා
16. v. දියුණු වෙනවා
17. n. දියුණුව
18. n. ප්රගතිය
19. Aes. ප්රගමනය
20. vi. පැමිණෙනවා
21. පෙර ය
22. Civ. පෙර යවනවා
23. n. පෙරට ගැනීම
24. Eco. බැංකු ණය
25. n. මිල නැගීම
26. n. මිල වැඩි කිරීම
27. st. සච්චකාර
advanced
1. a. ඉදිරියට පැමිණි
2. adj. ඉහළ
3. adj. උසස්
4. a. දියුණු
5. adj. දුර ගිය
6. a. දුරගිය
7. a. ප්රගත
advancement
1. Eco. අත්තිකාරම
2. Mng. අභිවර්ධනය
3. n. උන්නතිය
4. උසස් කිරීම
5. n. උසස් වීම
6. n. කලින් මුදල් දීම
7. n. දියුණුව
8. n. ප්රගතිය
9. Eco. පූර්ව දීමනාව
10. Law. වැඩි දියුණුව
advances
advantage
1. n. ජය
2. n. ලාභය
3. vt. ලාභයක් සලසනවා
4. n. වාසිය
5. vt. වාසියක් සලසනවා
advantageous
1. a. ප්රයෝජනවත්
2. a. ලාභ ඇති
3. adj. ලාභ ලැබෙන
4. a. වාසි ඇති
5. adj. වාසිදායක
6. adj. වාසිසහගත
7. a. වැඩදායක
advantageously
advection
Mat. අභිවහනය
advective
Mat. අභිවාහී
advehent
advene
1. v. එකතු වෙනවා
2. v. ළඟාවෙනවා
advent
1. n. පැමිණීම
2. n. සැලකිය යුත්තකුගේ පැමිණීම
3. n. ළඟා වීම
adventism
1. ක්රිස්තුස්වහන්සේගේ සහසු වර්ෂය අත ළඟ යැයි දෙසන
2. n. යේසුස් ස්වාමීන්වහන්සේ ගේ දෙවන පහළවීම අදහන ධර්මය
adventist
1. ජේසු ධර්මය අදහන්නා
2. n. යේසුස් ස්වාමීන්වහන්සේ ගේ ධර්මය අදහන්නා
adventitia
adventition
1. ආකස්මිකත්වය
2. ආගන්තුකත්වය
adventitious
1. a. අනියම්
2. a. අහම්බෙන් ඇති වන
3. adj. අහඹු
4. adj. ආගන්තුක
5. a. පිටස්තර
adventitious root
Bot. ආගන්තුක මුල