ඉහළ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. උඩින් පිහිටි; උඩ.
2. වි. උසස්; ඉස්තරම්.
නා.ප්ර. උඩ; උස්බිම; උස් තැන; ඉස්මත්ත.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. උඩින් පිහිටි; උඩ/ උසස්; අගනා
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adv. above
2. adj. advanced
3. adv. aloft
4. n. height
5. a. high
6. a. overhead
7. a. top
8. n. up
9. a. upper
10. adv. upward
11. adv. upwards