සච්චකාර

saccakāra

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ඇපය; ඇපයට තබන දෙය; සහතිකය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. අත්තිකාරම, ඇඩ්වාන්ස් දීම. (පි. 494)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. advance
2. st. security

Digital Pāḷi Dictionary