බුද්ධදත්ත පාලි අකාරාදිය – 683

සඞ්ගාමාවචර

3. යුද්ධයෙහි හැසිර පුරුදු ඇති.

සඞ්ගාමෙත්වා

පූ.ක්‍රි. යුද්ධ කොට.

සඞ්ගාමෙති

න. ා යුද්ධ කරයි.

සඞ්ගාමෙන්ත

3. යුද්ධ කරන; යුද්ධ කරමින්.

සඞ්ගායති

(සං+ගා+ය) එක්ව පාඩම් කිරීමෙන් හරි වැරදි බලයි; කටපාඩමෙන් කියයි; සඞ්ගායනා කරයි.

සඞ්ගාහ

පු. එක්තැන් කිරීම.

සඞ්ගාහක

3. උපකාර කරන්නා; එක්තැන් කරන්නා; පොතක් ලියන්නා; රථාචාර්යයා.

සඞ්ගොපෙති

(සං+ගුප+ණෙ) මනා‍සේ රකියි.

සඞ්ඝ

පු. භික්ෂු සංඝයා; සමූහයා.

සඞ්ඝකම්ම

න. භික්ෂු සංඝයාගේ විනය කර්මය.

සඞ්ඝගත

3. සංඝයා වෙත පැමිණි.

සඞ්ඝට්ටන

න. එකට වැදීම; එකට හැපීම.

සඞ්ඝට්ටන්ත

3. එකට හැපෙන; එකට හැපෙමින්.

සඞ්ඝට්ටමාන

3. එකට හැපෙමින්.
3. එකට හැපෙන.

සඞ්ඝටිත

3. එක් කළ; එකට බැඳි; ගැළපූ.

සඞ්ඝටෙත්වා

පූ.ක්‍රි. එකට යොදා; ගළපා.

සඞ්ඝටෙති

(සං+ඝ‍ට+ණෙ) එකට යොදයි; ගළපයි.

සඞ්ඝත්ථෙර

පු. ඉතා වැඩිමහලු ස්ථවිර භික්ෂුව.

සඞ්ඝභත්ත

න. සංඝයා පිණිස දෙන දානය.

සඞ්ඝභෙද

පු. සංඝයා භේද කිරීම හෝ බිඳී යාම.

සඞ්ඝභෙදක

3. සංඝයා භේද කරන; සංඝයා භේද කරන්නා.

සච්ච

න. වෙනස් නොවන දෙය; සත්‍යය.

සච්චකාර

පු. ඇපය; ඇපයට තබන දෙය; සහතිකය.

සච්චකිරියා

ඉ. සත්‍යක්‍රියාව.