සඞ්ගායති
saṅgāyati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(සං+ගා+ය) එක්ව පාඩම් කිරීමෙන් හරි වැරදි බලයි; කටපාඩමෙන් කියයි; සඞ්ගායනා කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. ගා, සද්දෙ, ශබ්දයෙහි +ති) සංගායනා කරයි. (පි. 493)
Digital Pāḷi Dictionary
- saṅgāyati pr chants; recites; rehearses [saṃ + gāya + ti]