සඞ්ඝට්ටන
saṅghaṭṭana
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. එකට වැදීම; එකට හැපීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. ගැටීම.
න. ගැටීම, එකට එකතුවීම. (පි. 493)
Digital Pāḷi Dictionary
- saṅghaṭṭana nt knocking together; rubbing together [saṃ + √ghaṭṭ + ana]
saṅghaṭṭana
න. එකට වැදීම; එකට හැපීම.
න. ගැටීම.
න. ගැටීම, එකට එකතුවීම. (පි. 493)