සච්ච

sacca

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සත්‍යය ; ඇත්ත.
2. මෝක්ෂය ; නිර්වාණය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. වෙනස් නොවන දෙය; සත්‍යය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. නිර්‍වාණ, ආර්‍ය්‍යමාර්‍ගය, විරතිය, දිවිරීම, සත්‍ය වචන, අවිපරිතාර්ථ, ආර්‍ය්‍යසත්‍ය, දෘෂ්ටිසත්‍යය. (පි. 494)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. friend
2. st. truth

Digital Pāḷi Dictionary