බුද්ධදත්ත පාලි අකාරාදිය – 684

සච්චපටිවෙධ

පු. සත්‍යාවබෝධය.

සච්චවාචා

ඉ. සත්‍ය වචනය.

සච්චවාදී

පු. සැබෑව කියන්නා.

සච්චසන්ධ

3. ඇදහිය හැකි වචන කියන; බොරු නොකියන; සත්‍යය ගළපන.

සච්චාපෙති

න. ා දිවුරයි.

සච්චාභිසමය

පු. සත්‍යාවබෝධය.

සච්ඡිකත

3. තමාම අවබෝධ කළ; ප්‍රත්‍යක්ෂ කළ.

සච්ඡිකත්වා

පූ.ක්‍රි. අවබෝධ කොට; ප්‍රත්‍යක්ෂ කොට.

සච්ඡිකරණ

න. ප්‍රත්‍යක්ෂ කිරීම.

සච්ඡිකරණීය

3. ප්‍රත්‍යක්ෂ කළයුතු.

සච්ඡිකරිත්වා

පූ.ක්‍රි. ප්‍රත්‍යක්ෂ කොට.

සච්ඡිකරිය

පූ.ක්‍රි. ප්‍රත්‍යක්ෂ කොට.

සච්ඡිකරොති

(සච්ඡි+කර+ඔ) තෙමේම අවබෝධ කරයි; ප්‍රත්‍යක්ෂ කරයි.

සච්ඡිකරොන්ත

3. ප්‍රත්‍යක්ෂ කරන; ප්‍රත්‍යක්ෂ කරමින්.

සච්ඡිකාතබ්බ

3. ප්‍රත්‍යක්ෂ කළයුතු.

සච්ඡිකාතුං

නි. ප්‍රත්‍යක්ෂ කරන්ට.

සච්ඡිකාතූන

පූ.ක්‍රි. ප්‍රත්‍යක්ෂ කොට.

සච්ඡිකිරියා

ඉ. අවබෝධ කිරීම; ප්‍රත්‍යක්ෂ කිරීම.

සචිත්ත

න. තමාගේ සිත.

සචිත්තක

3. සිත් ඇති.

සචෙ

න. ඉදින්.

සචෙතන

3. සිත් ඇති; හැඟීම් ඇති.

සජති

(සජ+අ) වැළඳගනී.

සජන

න. වැළඳගැන්ම.
පු. තමාග් පිරිස; තමා‍ගේ ජනයා; නෑයා.