බුද්ධදත්ත පාලි අකාරාදිය – 685
සජ්ජති
(සජ+ය) ඇලේ; බැඳේ.
සජ්ජන
න. අන්දා පිළියෙළ කිරීම; ඇලීම; සැරසීම.
පු. සත්පුරුෂයා.
සජ්ජමාන
3. ඇලෙන; ඇලෙමින්; හපෙන.
සජ්ජිත
3. පිළියෙළ කළ; සැරසූ; සෑදූ.
සජ්ජිය
පූ.ක්රි. පිළියෙළ කොට; සදා; සරසා.
සජ්ජු
පු. සල්ගස.
නි. එකෙණෙහි.
සජ්ජුකං
ක්රි.වි. වහා.
සජ්ජුනිය්යාස
පු. සල්ලාටු.
සජ්ජුලස
පු. දුම්මල (හල් දුම්මල?).
සජ්ජෙත්වා
පූ.ක්රි. පිළියෙළ කොට; සදා; සරසා.
සජ්ජෙති
(සජ+ණෙ) පිළියෙළ කරයි; සදයි; සරසයි.
සජ්ජෙතුං
නි. පිළියෙළ කරන්ට; සරසන්ට.
සජ්ජෙන්ත
3. පිළියෙළ කරන; සරසන.
සජ්ඣා
ඉ. සවස.
සජ්ඣාඝන
පු. සවස (රතු) වළාකුළ.
සජ්ඣාතප
පු. සවස අව්ව.
සජ්ඣාය
පු. ඉගෙනීම; පාඩම් කීම; හැදෑරීම.
සජ්ඣායති
(සං+ඣා+ය) ඉගෙන ගනී; පාඩම් කරයි; පාඩම් කළ දේ කියයි.
සජ්ඣායන
න. ඉගෙනීම; පාඩම් කීම; හැදෑරීම.
සජ්ඣායන්ත
3. පාඩම් කියන; පාඩම් කියමින්; හදාරන.
සජ්ඣායිත
3. උගත්; හැදෑරූ.
න. උගත් දෙය.
සජ්ඣායිතබ්බ
3. හැදෑරිය යුතු.
සජ්ඣායිත්වා
පූ.ක්රි. ඉගෙන; පාඩම් කියා; හදාරා.
සජ්ඣු
න. රිදී.