සජ්ජන
sajjana
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ස්වකීය ජනයා.
2. සත්පුරුෂයා.
3. පණ්ඩිතයා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. අන්දා පිළියෙළ කිරීම; ඇලීම; සැරසීම.
පු. සත්පුරුෂයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. සෑදීම.
පු. සත්පුරුෂයා, ආඪ්ය කුල ඇත්තා. (පි. 494)
Digital Pāḷi Dictionary
- sajjana nt preparing; arranging; forming; fashioning [√sajj + ana]