සජන
sajana
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ස්වකීය ජනයා.
2. සත්පුරුෂයා.
3. පණ්ඩිතයා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. වැළඳගැන්ම.
පු. තමාග් පිරිස; තමාගේ ජනයා; නෑයා.
Digital Pāḷi Dictionary
- sajana 1.1 masc [sa + √jan + a]
- sajana 2.1 nt [√saj +]
sajana
1. නා.ප්ර. ස්වකීය ජනයා.
2. සත්පුරුෂයා.
3. පණ්ඩිතයා.
න. වැළඳගැන්ම.
පු. තමාග් පිරිස; තමාගේ ජනයා; නෑයා.