ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 48

adventive

1. adj. ආගන්තුක
2. adj. තාවකාලික

adventure

1. vt. අනතුරකට මූණ පානවා
2. n. අවදානම
3. එඩිතර ක්‍රියාව
4. ත්‍රාසකර ක්‍රියාව
5. n. දුෂ්කර වූ ක්‍රියාව
6. n. නිර්භීත වූ ක්‍රියාව
7. n. ප්‍රයත්නය
8. n. ප්‍රයාණය
9. Aes. වික්‍රමය

adventure story

Aes. වික්‍රම කථාව

adventurer

1. n. කපටි පුද්ගලයා
2. Aes. වික්‍රමිකයා
3. n. සූර පුද්ගලයා

adventuresome

adj. අවදානම් සහිත

adventuress

n. කපටි ස්ත්‍රිය

adventurist

n. අවදානම් ප්‍රයත්න දරන්නා

adventuristic

adj. අවදානම් සහගත

adventurous

1. a. අනතුරු සහිත
2. a. නිර්භීත
3. a. සාහසික

adverb

1. n. ක්‍රියා විශේෂණය
2. n. ක්‍රියාවිශේෂණය

adverbial

1. a. ක්‍රියා විශේෂණ
2. adj. ක්‍රියාවිශේෂණ

adversaria

1. n. බාලපොත
2. n. මිශ්‍ර සටහන්

adversarial

ප්‍රතිපාක්ෂික

adversarius

Aes. ප්‍රතිපාක්ෂික

adversary

1. n. එදිරිකාරයා
2. n. පසමිතුරා
3. Aes. ප්‍රතිපාක්ෂික
4. ප්‍රතිපාක්ෂිකයා
5. Law. ප්‍රාතිකූලිකයා
6. Law. විරුද්ධකරු
7. Soc. විරුද්ධකාරයා

adverse

1. Soc. අහිතකර
2. n. එදිරි
3. a. දුහ්ඛිත
4. adj. පටහැනි
5. Acc. ප්‍රතිකූල
6. Acc. ප්‍රතිකූලක
7. ප්‍රතිපක්ෂ
8. a. පීඩාකර
9. adj. විරුද්ධ
10. adj. සතුරු
11. Soc. හානිකර

adverse opinion

Acc. අහිතකර මතය

adverse witness

Law. ප්‍රතිකූල සාක්ෂ්‍යකරු

adversely

adv. විරුද්ධව

adversity

1. n. අහේතුව
2. Soc. ආපත්තිය
3. n. ආපදාව
4. n. විපත
5. n. විපත් කාලය

adversus

Law. එදිරිව

advert

1. v. මතක් කරනවා
2. Soc. මනෝයෝජනය කරනවා
3. v. යොමු කරනවා
4. vi. සිත යොමු කරනවා
5. v. සිහියට නඟනවා

advertence

1. n. අප්‍රමාදය
2. n. අවධානය
3. n. සිත යොමු කිරීම

advertency

1. n. අවධානය
2. n. උනන්දුව