හානිකර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. විනාශදායී ; අහිතවත්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. adverse
2. a. deleterious
3. Psy. harmful
4. nocuous
5. a. noxious
6. Law. obstructive