ක්‍රියා විශේෂණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ව්‍යාක.) ක්‍රියාවක් සිදු කරන ආකාර ස්ථාන කාල ආදි වශයෙන් ඒ ක්‍රියාව වෙසෙසා දක්වන පදය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. adverb