සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1156
ක්රියා කිරීම
1. n. acting
2. n. action
3. n. hand
4. n. manipulation
ක්රියා චරිතය
ක්රියා චිත්රකලාව
Aes. action painting
ක්රියා නොකරන
1. a. inactive
2. a. inoperative
ක්රියා නොකිරීම
n. failure
ක්රියා නොකොට නවතිනවා
vti. fail
ක්රියා පරිපාටිය
n. procedure
ක්රියා පිළවෙළ
n. hang
ක්රියා පිළිවෙල
ක්රියා පිළිවෙළ
1. Mat. procedure
2. n. programme
3. n. system
4. n. tactics
5. n. modus operandi
ක්රියා මාර්ගය
ක්රියා මාලාව
n. campaign
ක්රියා විරහිත
a. dormant
ක්රියා විරහිත වීම
ක්රියා විරහිතවීම
Mng. breakdown
ක්රියා විශේෂණ
a. adverbial
ක්රියා විශේෂණය
n. adverb
ක්රියා සන්තතිය
Log. process
ක්රියා සන්ධානය
n. copula
ක්රියා-විභවය
ක්රියාංකය
Law. operation
ක්රියාංශය
n. department
ක්රියාකරණය
Soc. operation