අවදානම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සැකය.
2. නා. අනතුර; උවදුර.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අනතුර/ කරදරයක් විය හැකි ස්වභාවය/ සැකය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. adventure
2. hazard
3. n. risk
4. n. uncertainty
1. නා. සැකය.
2. නා. අනතුර; උවදුර.
නා. අනතුර/ කරදරයක් විය හැකි ස්වභාවය/ සැකය
1. n. adventure
2. hazard
3. n. risk
4. n. uncertainty