සාහසික

sāhasika

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. නො විමසා වහා ක්‍රියා කරන ; යුහු ව ක්‍රියාශීලී වන.
2. දරුණු ; සැහැසි ; ප්‍රචණ්ඩ ; භයානක ; නපුරු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ඉක්මන්; යුහුව ක්‍රියා කරන/ දරුණු (පා. සං. සාහසික)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. අපරාධ කරන්නා; නපුරු වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. දරුණු, චණ්ඩ, නපුරු. (පි. 521)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. adventurous
2. adj. audacious
3. a. bold
4. adj. brutal
5. a. daring
6. a. dictatorial
7. a. flagitious
8. a. heinous
9. a. outrageous
10. a. preposterous
11. a. reckless
12. a. red
13. a. violent

Digital Pāḷi Dictionary