සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 917
සාවකත්ත
න. ශ්රාවකභාවය, ගෝලබව. (පි. 520)
සාවකසඞ්ග
පු. ශ්‍රාවකසංඝයා. (පි. 520)
සාවජ්ජ
න. වරද සහිත, දෝෂ සහිත. (පි. 520)
සාවණ
පු. ශ්‍රාවණ, නිකිණිමාසය. (පි. 520)
සාවත්ථි
ඉ. එනම් පුරය. (පි. 520)
සාවයන
න. ඇස්වීම, ශ්රවණයකරවීම. (පි. 520)
සාවස්සෙ
ති. ඉතුරු ඇති, අසම්පූර්ණ. (පි. 520)
සාවිකා
ඉ. ශ්‍රාවිකාව, ශිෂ්‍යාව. (පි. 520)
සාවිත්ති
ඉ. එනම් සෘග්වෙදය. (පි. 520)
සාවෙති
ක්‍රි. (√ භු. සු. සවනෙ, ඇස්වීමෙහි +ණෙ+ති) අස්වයි. (පි. 520)
සාස
පු. ආස්වාශය, ස්වාශය, හුස්ම ඉහළට ඇදීම.
√ භු. අනුසිට්ඨියං, අනුශාසනාකිරීමෙහි, සාසති, අනුසාසති, අනුශාසනාකරයි. (පි. 520)
සාසඞ්ක
පු. සැකසහිත කුකුස් සහිත. (පි. 520)
සාසති
ක්‍රි. (√ සු. සවනෙ, ඇස්වීමෙහි +ති) අනුශාසනා කරයි. (පි. 520)
සාසන
න. ආඥාව, ආගම, ලබ්ධිය, හසුන්පත්, අනුශාසනාකිරීම. (පි. 520)
සාසනන්තරධාන
න. බුද්ධ ධර්මය (ශාසනය) අතුරුදහන්වීම, (පි. 520)
සාසප
පු. අබ, සිදුහත් බිජු. (පි. 520)
සාසපකුට්ඨ
න. අබකුඩු. (පි. 520)
සාසව
පු. ආශ්රවසහිත, කෙලෙස්සහිත. (පි. 520)
සාහත්ථික
ති. සියතින්, තමාගේ ම අතින්. (පි. 520)
සාහස
න. බලාත්කාරය, දණ්ඩනය, දරුණු. (පි. 520)
සාහසකිරියා
ඉ. බලාත්කාරය, අඩන්තේට්ටම. (පි. 520)
සාහසප්පිය
පු. දරුණු ක්‍රියාවට කැමැත්තහු (පි. 521)
සාහසා
පු. තර්කණයක් නැතුව ප්‍රවෘත්ත ක්‍රියායෙහි, වහා, හනික. (පි. 521)
සාහසික
පු. දරුණු, චණ්ඩ, නපුරු. (පි. 521)