සාසව

sāsava

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ආස්‍රව සහිත ; සිත කිලිටි කරන.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ආශ්‍රව සහිත.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ආශ්‍ර‍වසහිත, කෙලෙස්සහිත. (පි. 520)

Digital Pāḷi Dictionary